Cart empty

පර්යේෂණ අංශය

භාෂකයන්ගේ ජන විකාශීය ලක්ෂණ වෙනස්වීම, තාක්ෂණික බලපෑම්, වෙනත් භාෂාවන් සමග ගැටීම් සහ ප්‍රතිපත්තිමය වෙනස්කම් ආදිය හේතු කොට ගෙන භාෂාව නිරන්තරයෙන් වෙනස්කම්වලට බඳුන් වෙයි.

මෙම වෙනස්කම් වාර්තාකරණයත් නව ප්‍රවණතා සහ අවශ්‍යතා හඳුනා ගැනීමත්, අවශ්‍ය පරිදි නිවැරදි භාෂා භාවිතය තහවුරු කිරීම සදහා සංශෝධනය සඳහා පහසුකම් සැලසීමත් යන කාර්ය පර්යේෂණ අංශය මඟින් ඉටු කෙරේ.

ඔබ භාෂා පර්යේෂණයන්හි නියැලෙන්නෙක්ද?

ඒ පිළිබඳ  උනන්දුවක් දක්වන්නෙක්ද? එසේනම් ඔබේ අදහස් සහ යෝජනා අප වෙත එවන්න.


යාවත්කාලීනය: 02-03-2017
ඉහළට