Cart empty

වසර 5කට වරක් පවත්වන පරීක්ෂණයට (2016) අයදුම්පත් කැඳවා ඇත

රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ අංක : 3/2007 අනුව එක් රාජ්‍ය භාෂාවකට වඩා ප්‍රවීණතාව ලබා ගැනීම වෙනුවෙන් දිරි දීමනා ලබන නිලධාරීන් සඳහා වසර 5කට වරක් පවත්වන පරීක්ෂණයට (2016) අයදුම්පත් කැඳවා ඇත.

අයදුම්පත් ලබා ගැනීම සඳහා download application



යාවත්කාලීනය: 21-04-2017
ඉහළට