Cart empty

පැණවිසදුම්

translate @ languagesdept.gov.lk 

වෙබ් අඩවියේ ඇති ආකෘති පත්‍රය පුරවා අදාළ පරිවර්තනය කළ යුතු ගොනුව සමඟ අපගේ විද්‍යුත් තැපෑල වෙත යොමු කරන්න.

වාර්ෂිකව පවත්වනු ලබන විභාගයෙන් සමත් වු පසු වෙබ් අඩවියට නම ඇතුළත් කරනු ලැබේ. ඒ සඳහා සැකසූ අයදුම් පතක් රාජ්‍ය භාෂා දෙපාර්තමේන්තුව වෙත යොමු කිරීමෙන් අනතුරුව පරීක්ෂණය පැවැත්වෙන දින තීරණය කොට අයදුම්කරුවන් වෙත දැනුම් දීමට කටයුතු කෙරේ.‍

ඒ පිළිබඳව අධිකරණ අමාත්‍යාංශයෙන් විමසිය යුතුය.

ඒ සඳහා නිවැරදි දත්ත ඇතුළත් කොට ඉල්ලීම් ලිපියක් දෙපාර්තමේන්තුව වෙත ඉදිරිපත් කරන්න.

විශාල පරිවර්තන ප්‍රමාණයක් ලැබෙන බැවින් ප්‍රමාණවත් කාලයක් නොමැතිනම් පරිවර්තන සිදුකර දිය නොහැකි බවත්, එම පරිවර්තන අප වෙබ් අඩවියේ ඇති භාෂා පරිවර්තන සංචිතයේ නිලධාරීන් මඟින් ඉටු කර ගන්නා ලෙසත් ඒ සඳහා රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ අංක 12/2003 (1) අනුව ගාස්තු ගෙවන ලෙසත් දන්වනු ලැබේ.


යාවත්කාලීනය: 21-04-2017
ඉහළට